Friday, May 19, 2017

මැයි මස 27 වන දින සිදුවන කුජ මාරුව ඔබට කොහොමද - In 2017 Mars Transit in Gemini


2017 මැයි මස 27 වන දින සිදුවන කුජ මාරුව ඔබට කොහොමද - In 2017 Mars Transit in Gemini. මැයි මස 
කුජ ග්‍රහයා මිථුනරාශිගත වන්නේ 2017 මැයි මස 27 වන දින 1.32 ට මුවසිරස නැකතෙන්. 

ලග්නයෙන් ලග්නයට සවිස්තරාත්මක පලාඵල මෙන්න.

Sunday, January 22, 2017

2017 සෙනසුරු මාරුව තුලින් ඔබටත් වාසනාවක් හිමිද ?

අප ජීවත්වන පෘතුවි ගෝලයට ගස් කොලන් සතා සිව්පාවාදී සියලු ජීවී අජීවී වස්තූන්ට සූර්‍ය කිරණ විද්‍යාත්මක බලපෑමක් බලපෑම් ඇතිකරවයි.අපගේ පෘතුවි තලයට මෙන්ම අනෙකුත් ග්‍රහ වස්තූන්ටද සූර්‍ය බලපෑම අඩු වැඩි වශයෙන් කාල බේධ වශයෙන් විද්‍යාත්මක කිරණ බලපෑම් ඇතිකරවයි.ඒ ආකාරයෙන්ම අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පවත්නා සියලු ග්‍රහ වස්තූන් එකෙනකට ග්‍රහ කිරණ බලපෑම් තම ශක්තීන්ගේ ප්‍රමාණයෙන් ඇතිකරයි.මේ අතර වාරයේ සූර්‍ය වටා ග්‍රහ වස්තූන් බ්‍රමනය වීමක් සිදුවේ.එවැනි අවස්තාවන් වලදී එම ග්‍රහ වස්තුවේ පිහිටීම වෙනසකට ලක්වෙයි.නැකැත් තාරුකා නාමික ලග්න රාශි ගතවීම් ආදී කොතෙකුත් සිදුවීම් ග්‍රහ වස්තූන් මූලිකව ඇතිකරවයි.සෙනසුරු ග්‍රහයා ජ්‍යෙතිෂය විෂයේදී සියල්ලට වඩා ප්‍රධාන මාතෘකා සපයයි.වසර 30 කට ආසන්න කාලයක් පුරා මේෂයේ සිට මීනය දක්වා වූ රාශි දොළස හරහා ගමන් ගන්නා සෙනසුරු එක් රාශියක් පසුකිරීමට වසර දෙකයි මාස හයකට ආසන්න කාලයක් වැයකරයි.ආසන්න වශයෙන් 2014-11-02 වනදා සෙනසුරු එතෙක් ගමන්කල තුලා රාශියේ ග්‍රහ ගමන අවසන් කරමින් වෘශ්චික රාශියට පිවිසි අතර වසර දෙකයි මාස දෙකයි දින 24 ක් පුරා වෘශ්චික රාශියේ ගමන්කල සෙනසුරු 2017-01-25 වනදා ධනු රාශියට පිවිසීම සිදුවේ. සෙනසුරු එක් රාශියක ගමන්කරමින් සිට තවත් රාශියකට මාරුවීම සමස්තයක් වශයෙන් විශේෂ සිදුවීමකි.විශේෂ අවස්තාවකි.මෙය ඕනෑම අයෙකුගේ විශේෂ අවධානයට යොමුවන සිදුවීමකි.

මීට පෙර , එනම් 1987 දෙසැම්බර් 17 වනදා සිට 1990 මාර්තු 21 වනදා දක්වා කාලයේ සෙනසුරු ග්‍රහයා ධනු රාශියේ ගමන් ගත් අතර එම කාලසීමාව පිලිබදව සිහිපත්කර බැලීමෙන් දෙමාපියන්ගෙන් වැඩිහිටියෙකුගෙන් හෝ අසා දැන ගැනීමෙන් , එවකට සෙනසුරු ධනු රාශිගතවීම සුබ අසුබ කුමන ආකාරයකින් ඇතිකලාදැයි දැන හදුනාගැනීමට පිටුවහලක් වනු ඇත.එම කාලය යහපත් කාලසීමාවක් වූ අයත් එම කාලය මධ්‍යස්ත ප්‍රතිඵලදායක කාලයක් වූ අයත් එම කාලයම ඉතා අයහපත් සිදුවීම් සිදුවූ කාලසීමාවක් වූ අයත් සිටිය හැකිය.මෙම ලිපිය කියවන ඔබ අනිවාරයෙන්ම ඉහත කාලසීමාව මතකයට නගාගෙන , එම කාලසීමාවේ සුබ අසුබ කෙසේ ඇතිවූවාදැයි හදුනාගැනීම යහපත්වේ.2017 වසරේ ජනවාරියේ සෙනසුරු  ධනුරාශිගතවීමත් සමග එක් පිරිසකට සෙනසුරුගේ ඒරාශ්ටක අපල උදාවන අතර තවත් පිරිසකට කෙටි සහ දිගු අපල අසුබ කාලසීමාවක් අවසන්වේ.මේෂයේ සිට මීනය දක්වා වූ රාශි දොළසින් උපන් ඔබට 2017-01-25 වනදා සෙනසුරු ධනු රාශිගතවීමෙන් ඒරාශ්ටක අපලයක් ආරම්බවේද , නැතිනම් පැවති ඒරාශ්ටක අපලයන් අවසන්වේදැයි මතු දක්වනු ලැබේ.

ඊට පෙර සෙනසුරුගේ ඒරාශ්ටක අපල යෙදෙන ආකාරය පැහැදිලිකල යුතුය.උප්පත්ති ලග්නයෙන් දොළොස්වැන්නට සෙනසුරුගේ පැමිණීමත් සමග වසර හතයි මාස හයක් දක්වා පවතින සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපල ආරම්බවීමයි.උපතින් සදු සිටින ස්තානය හරහා සෙනසුරුගේ ගමන සිදුවන කාලය ජම්ම ඒරාශ්ටක අවස්තාවක්වේ.එමෙන්ම උපතින් සදු සිටි ස්තානය දෙපස රාශීන් තුළ සෙනසුරු ගමන් කරනා කාලයද සෙනසුරුගේ චන්ද්‍ර ලග්න ඒරාශ්ටකය වශයෙන් හදුන්වනු ලැබයි.උපතින් සදු සිටින ස්තානයෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරනා කාලයත් ජම්ම ලග්නයෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරනා කලයත් චන්ද්‍ර අශ්ටම සහ ලග්න අශ්ටම ඒරාශ්ටක වශයෙන් පිළිවෙලින් හදුන්වනු ලැබේ.උදාහරණයක් ලෙස උපතින් සදු ලග්න රාශියේ තැම්පත්වූ ජම්ම පත්‍ර හිමියෙකුට සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් අටවැන්නේ ගමන් කරනා කාලයේදී ලග්න ශ්ටම සහ ජම්ම අශ්ටම යනුවෙන් ඒරාශ්ටක දෙකක් එකවිය යෙදීම සිදුවේ.

මේ සෙනසුරුගෙන් ප්‍රධාන වශයෙන් ඒරාශ්ටක අපල යෙදෙනා අවතාවන්ය. ඊට අමතරව ආත්ම කාරක ග්‍රහයා මතින් හෝ එම ග්‍රහයාගෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරනා කාලයද යහපත් නැත.ආරූඪ ලග්නය හරහා හෝ ආරූඪ ලග්නයෙන් අටවැන්නේ සෙනසුරුගේ ගමන සිදුවන කාලසීමාවද යහපත් වන්නේ නැත.මේ සියලුම අවස්තාවන් වලදී බලවත් අපල හෝ සපල යෙදෙන්නේ ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් ආදී වූ බොහෝ සාධකයන්ද එක්වූ පසුව බව විශේෂයෙන් මතක තබාගත යුතුය.ඒරාශ්ටක අවස්තාවන් වලදී නොසිතූ සුබඵල උදාවූ අවස්තාත් දක්නට ඇති බැවින් උප්පත්ති ග්‍රහ පිහිටීම් නැකැත් පාද ආදිය පිලිබදව විශේෂ අවධානයෙන් යුතුව නිසි නිගමනයකට පැමිනීම සිදුවිය යුතුය.

2017 නව වසරේ ලග්න පලාපල



2017 වසර ඔබට කොහොමද? 2017 දිනන්නේ කෙසේද? 

සාම ශ්‍රී විශ්ව කලා කීර්ති, ජෝතීර්වේදී, ජෝතීර් පර්යේෂක. රුක්ෂාන් ජයසේකර මහතා ගෙන එන 2017 දිනන මඟ. 2017 ලග්න පලාපල වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 0715709000

Transit of Saturn in Sagittarius 2017

Saturn will enter Sagittarius on 26th January, 2017. It will stay in Sagittarius up to 24th January, 2020. On 21st June, 2017, it enters Scorpio again and remains there up to 26th October, 2017 in its retrograde motion. 

Saturn  will influence the persons born in various ascendants with varying degrees of influence depending upon its natal strength while transiting in Sagittarius as under:

1. ARIES - The incidence of obstructions ceases to exist. New rewarding opportunities are likely. Additional income is likely. Some amount of conflicts are likely to continue up to September 2018. You are likely to enhance your knowledge. 

2. TAURUS - It indicates the incidence of obstructions, mishaps, emotional problems, stress to children and professional setbacks.

3. GEMINI - It indicates better health, involvement in spiritual activities, better life and visits to places of interest. 

4. CANCER - It indicates the prolonged health concerns, vulnerability to accidents, disputes in inheritance matters, disputes in relationships, health problems for parents/husband, setbacks in business ventures and stress leading to problems with sleep patterns. 

5. LEO - It turns you emotional, brings proposals for marriage, good for students, additional income, promotions for those who are appearing in selections provided the natal Saturn is fairly strong. 

6. VIRGO - It indicates the incidence of conflicts, health concerns, professional problems, lack of patience and losses due to cheating.

7. LIBRA - It indicates new business ventures, good for students, good for creative persons, involvement in spiritual pursuits and ventures in foreign lands. 

8. SCORPIO - It indicates financial gains, acquisition of new assets, growth in the family business, additional income and promotions for those who have a strong Saturn in their natal chart. 

9. SAGITTARIUS - It gives more energy for new ventures, additional income, professional growth, a helping hand to children, participation in spiritual activities and better social recognition. 

10. CAPRICORN - It indicates searching for opportunities in distant lands, vulnerablility to loss of status, health concerns, concerns for children and setbacks in business ventures. 

11. AQUARIUS - It gives chances of additional financial gains through professional growth, better health, and is good for children while some delays are also likely. 

12. PISCES - It indicates professional problems and losses in business, loss of assets and problems in relationships. 

The prolonged stressful impact is likely for those born in the ascending signs of Taurus, Cancer, Virgo, Capricorn and Pisces. Continuous Propitiatory (Graha-shanti) remedies and strengthening of the weak planets helps. 

V K Choudhry
YourNetAstrologer.com