Showing posts with label 12 August 2026 Solar Eclipse: Effects on All 12 Zodiac Signs. Show all posts
Showing posts with label 12 August 2026 Solar Eclipse: Effects on All 12 Zodiac Signs. Show all posts

Wednesday, August 12, 2026

2026 අගෝස්තු 12 සූර්ය ග්‍රහණය මේ ලග්න හිමියන් - Solar Eclipse Effects on All 12 Zodiac Signs

  සඳු පෘථිවියට හා සූර්යයාට මැදිවීමෙන් සිදුවන පූර්ණ සූර්ය ග් රහණය ග් රීන්ලන්තය, ්ලභ හා විශ්මිත තාරකා … ෘථිවියට හා සූර්යයාට මැදිවීමෙන් සිදුවන පූර්ණ සූර්ය 2026 අගෝස්තු 12 පූර්ණ සූර්ය ග්‍රහණය 2026 අගෝස්තු 12 වන දින රාත්‍රී 11.15ට. The August 12, 2026, total solar eclipse in Leo acts as a major cosmic reset, signaling the end of an era and forcing sudden life shifts, identity reinventions, and a clearing out of toxic or stagnant relationships across the zodia



12 August 2026 Solar Eclipse: Effects on All 12 Zodiac Signs


අගෝස්තු 12 වැනිදා සිදුවන අතිශය ප්‍රබල සූර්ය ග්‍රහණය ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වේ. මේ භයානක කාලසීමාව තුළ ඔබ නොකළ යුතුම දේවල් සහ ලග්න 12ටම ඇතිවන ධනාත්මක මෙන්ම සෘණාත්මක බලපෑම් මේ වීඩියෝවෙන් සම්පූර්ණයෙන්ම පැහැදිලි කර ඇත.

කටක රාශියේ සිදුවන මෙම සූර්ය ග්‍රහණය නිසා හදිසි ධන හානි, රැකියා ගැටලු සහ සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවිය හැකි බැවින්, වීඩියෝව කිසිවක් මඟනොහැර අවසන් වනතුරු නැරඹීමෙන් ඔබේ ලග්නයට අත්වන ඉරණම සහ ඉන් ආරක්ෂා වීමේ රහස් වත්පිළිවෙත් නිවැරදිව දැනගන්න.

මෙවැනි වැදගත් ජ්‍යොතිෂ තොරතුරු දිනපතා දැනගැනීම සඳහා අපගේ නාලිකාව දැන්ම Subscribe කරන්න. ඔබේ ලග්නය පහළින් Comment කර, මේ වටිනා තොරතුරු ඔබේ ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ටත් Share කරන්න.

#Vishwakarma #SolarEclipse2026 #AstrologySriLanka #LagnaPalapala #SinhalaAstrology